cover

Poronduwa - CHU BBY&Breazy&Shafa

如无法下载或有错误,请刷新重试或点此 反馈 给我们
Poronduwa-CHU BBY&Breazy&Shafa.mp3
[02:47.0]Pinned by shaf_000 [02:47.0]@Dilshan-nc3n...
[02:47.0]Pinned by shaf_000
[02:47.0]@Dilshan-nc3nn
[02:47.0]2 years ago
[02:47.0]අපි ගිය පාරේ
[02:47.0]අද මම තනි වූනා
[02:47.0]නුඹ දුන් හීන
[02:47.0]හද එය බොඳ වූනා
[02:47.0]නුඹ දුන් පොරොන්දු
[02:47.0]හද එය වස් වුනා
[02:47.0]අපි මැව් ලෝකයේ
[02:47.0]අද මම තනි වුනා
[02:47.0]මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරි
[02:47.0]උතුරන්නයි ඔනී මට ගාලා ගියත් හෙන
[02:47.0]මේ ආදර කතාව වසර දෙකකින් නිම කියා
[02:47.0]දෙන්න මොන පෙත්තක් ද බිව්වොත් වෙන්නෙ දුක
[02:47.0]වළාකුළින් මිදුනු හඳක් මෙන් ඔයා බැබලුණත්
[02:47.0]දැක්ක ඒ් මුල් දවසේ ඔය නෙත් මාව ඇඹරුවා
[02:47.0]සමනළයෙක් වෙන්න කලින් ඌ දැළඹුවා
[02:47.0]හඳහන් ගැලපුනත් අපෙ ආදරේ නැවතුනා
[02:47.0]ගිලිහුනු මලක් පලක් වෙන්නැ තිබ්බත් නටුවකින්
[02:47.0]සුල්තානුත් යන්නෙ කාන්තාරෙකදි අගෙ ඔටුවගේ
[02:47.0]අද ඊයෙ නම් අමතකයි බන් වරුවකින්
[02:47.0]හබලක් නැති තොටියෙක් ගොඩ එන්නෑ ඔරුවකින්
[02:47.0]කෙල්ලෙ ඔයා දුන් මතක මැකෙන මැස්සට
[02:47.0]අමොරාවයි වැස්සත් මං ඉන්නෙ නෑ ගස් යට
[02:47.0]ගන්න තිබ්බනං ඒ්ත් ආයෙ ආයෙ පස්සට
[02:47.0]මං තරම් වෙලෙන්නෑ මේ ආදරේ අපෙ හිත් යට
[02:47.0]අපි ගිය පාරේ
[02:47.0]අද මම තනි වූනා
[02:47.0]නුඹ දුන් හීන
[02:47.0]හද එය බොඳ වූනා
[02:47.0]නුඹ දුන් පොරොන්දු
[02:47.0]හද එය වස් වුනා
[02:47.0]අපි මැව් ලෝකයේ
[02:47.0]අද මම තනි වුනා
[02:47.0]ඔය රූපෙ දකිද්දි මගෙ මේ හිත පිරුණා
[02:47.0]තත්පරෙන් දෙකෙන් මගෙ මේ හිතම කළකිරුණා
[02:47.0]සතුට දන්නෙ යුද්ධෙ ජයගත් විරුවා
[02:47.0]මතක තියාගන්න ලස්සන පසට විරුවා
[02:47.0]මේ අවංක හිතකින් වැටෙන්නෙ පිරිමි කඳුළු
[02:47.0]මං ගෙවන පව ඔබට සාප දෙද්දි අදුරු
[02:47.0]පොකුණු වල හෙව්වට හම්බෙයිද දියකිඳුරු
[02:47.0]සරුසාර ගොයමත් අවසානෙ වෙයි පිදුරු
[02:47.0]ඒ් නිල්පාට ගවුමක් ඇදන් එනවිට ඔයා හැඩයිනෙ
[02:47.0]ඇහෙන්නෙ සිතක් වේදනාවෙන් විලාප දෙන හඬයි
[02:47.0]ඉන්නකන් දුන්නු සතුට මැරෙනකන් මදැයි
[02:47.0]තරු පිරුනත් අහසෙ බැබළෙන්නෙ එක හදයි
[02:47.0]මැව්වෙ නෑ ඔයා තරම් මං බොරු මාළිගා
[02:47.0]දැනුත් ලැබෙයි නම් කරන්න දළිදාවේ තාතිකා
[02:47.0]අම්මා කිව්ව වචනෙ සතුට උතුරා ගියා
[02:47.0]හිනාවෙයන් පුතේ උඹයි මගේ ඉලන්දාරියා
[02:47.0]අපි ගිය පාරේ
[02:47.0]අද මම තනි වූනා
[02:47.0]නුඹ දුන් හීන
[02:47.0]හද එය බොඳ වූනා
[02:47.0]නුඹ දුන් පොරොන්දු
[02:47.0]හද එය වස් වුනා
[02:47.0]අපි මැව් ලෝකයේ
[02:47.0]අද මම තනි වුනා
展开